.sinhala{ font-family: 'malithi_webregular'; font-size:29px; }
Tuesday , December 12 2017
Home / Gossip / වසරේ හොඳම ගායිකාවගේ ජනතා සම්මානය ශෂිකා නිසංසලාට.

වසරේ හොඳම ගායිකාවගේ ජනතා සම්මානය ශෂිකා නිසංසලාට.

මේ දිනවල ලංකාවේ බෝහෝ දෙනෙක් ප්‍රිය කරන ගායිකාව බවට ශෂිකා නිසංසලා පත් වී තිබෙනවා.. මීට හොඳම උදාහරණය වන්නේ පසුගියදා කොළඹදී පැවති People’s Awards හී වසරේ ගායිකාවට හිමි සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

ඇය පසුගියදා මේ පිළිබඳ ෆේස් බුක් සටහනක්ද තබා තිබෙනවා.


පසුගිය වසරේ ඇගේ ගීත දෙකක්ම ලංකාවේ ජනප්‍රිය ගීත බවට පත් වුනා.

About

Check Also

WWE දෙවනත් කල John cena ගේ සැබෑ ආදරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Powered by themekiller.com