.sinhala{ font-family: 'malithi_webregular'; font-size:29px; }
Tuesday , December 12 2017
Home / Gossip / විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායමට ඇප නෑ.

විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායමට ඇප නෑ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ මුල්ම තරඟය ජයග්‍රණය කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඔවුන් මේ තරඟය ජයග්‍රණය කලේ ලකුණු 333 කින්.

කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. එහිදී මුල් ඉනිම සඳහා සියළු දෙනා දැවී ඔවුන් රැස් කළේ ලකුණු 260 ක් පමණයි. පිළිතුරු වශයෙන් සියළු දෙනා දැවී ඉන්දීයාවද රැස් කළේ ලකුණු 105 ක් පමණයි. දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 285 ක්.ඒ අනුව ඉන්දීය කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රණය කිරීමට 440 ක් අවශ්‍ය වුණා. නමුත් සියළු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි.

දෙවන ඉනිමේ සුපිරි පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් NM Lyon කඩුලු 4 ක් සහ O’Keefe කඩුලු 6 බැගින් ලබා ගත්තා.

About

Check Also

WWE දෙවනත් කල John cena ගේ සැබෑ ආදරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Powered by themekiller.com