.sinhala{ font-family: 'malithi_webregular'; font-size:29px; }
Monday , November 20 2017
Home / Gossip / මිටිය වෙනුවට ඔලුවෙන් ඇණ ගහන්න පුළුවන් මිනිසෙක් වර්තාවක් පිහිටුවයි – Video

මිටිය වෙනුවට ඔලුවෙන් ඇණ ගහන්න පුළුවන් මිනිසෙක් වර්තාවක් පිහිටුවයි – Video

ඇණයක් බිත්තියකට හරි ලීයකට හරි ගහන්න අපි පාවිච්චි කරන්නේ මිටිය . නමුත් මිටිය වෙනුවට අමුතුම විදිහේ ආදේෂකයක් භාවිතා කරන මිනිසෙකු ගැන වාර්තා වනවා.

සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා තුන් ගුණයක් සවිමත් හිස් කබලක් ඔහුට හිමිව තිබෙනවා. මෙයාගේ නම් ජෝන් . පසුගියදා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවන්නටද ඔහුට හැකියාව ලැබුණා. ඒ විනාඩි දෙකක් ඇතුලත වැඩිම ඇණ ප්‍රමාණයක් ඔලුවෙන් ගැසීමෙන්.

එම ලෝක වාර්තවට අදාල වීඩියෝ එක පහතින්

About

Check Also

WWE දෙවනත් කල John cena ගේ සැබෑ ආදරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Powered by themekiller.com